අඩුම ගානට IMAX අත්දැකීමක් | Avatar: Fire and Ash (Havelock City) #avatar3d #viral #havelockcity
2.2K views
Dec 28, 2025
SHORT
Avatar 3: Fire and Ash බලන්න Havelock City IMAX එකට ගිය අපේ අත්දැකීම තමයි මේ. දෙන්නෙක්ට ටිකට් වලට ගියේ රු. 4600ක් වගේ මුදලක්. ලංකාවේ තියෙන සුපිරිම IMAX Screen එකේ Avatar බලන එක නම් වෙනම ලෝකයකට ගියා වගේ අත්දැකීමක්! ඔයාලත් මේක මිස් කරගන්න එපා.
Watching Avatar 3 in IMAX for just Rs. 4600! (Full Experience)
We finally watched Avatar 3: Fire and Ash at the Havelock City IMAX theater! The total cost for two tickets was just Rs. 4,600. The visual quality and sound were absolutely mind-blowing. If you want the best cinematic experience in Sri Lanka, this is it!
#Avatar3 #AvatarFireAndAsh #IMAX #HavelockCity #ScopeCinemas #SriLanka #MovieVlog #CinematicExperience #CheapDeals #Avatar3SriLanka #VlogSinhala #IMAXExperience
Be the first to comment!