අපිත් හුරු වෙමු ද ? | Shall we embrace it too #voiceoverart #sinhalaquotes
ජීවිතේ ලොකු ජයග්‍රහණවලට පමණක් නොව, පුංචි පියවරකටත් ප්‍රශංසා කිරීමේ වටිනාකම අපි කවදා හරි හිතලා තියෙනවද? 🌸
ඔබගේ “හොඳයි” කියන එක වචනයක්වත්, කෙනෙකුගේ හදවතට අලුත් ශක්තියක් දෙන්න පුළුවන්.
අපි හැමෝම හුරු වෙමු
අනිත් අයගේ කුඩා යහපත් දේවල් දැකලා, ඒවට අගය කරන්න 💛
🎧 Voice: Original Sinhala Poem
මේ වීඩියෝ එකට කැමති නම් Like, Share, Comment කරන්න. අපේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
Have you ever thought about the power of appreciating even the smallest effort in life? 🌸
A simple “well done” from you can bring new energy to someone’s tired heart.
Let’s make it a habit
to notice and appreciate even the smallest goodness in others 💛
🎧 Voice: Original Sinhala Poem
If you enjoyed this video, please like, share, and comment and don’t forget to subscribe to my channel.
#appreciation #motivation #lifelessons #poetry #sinhalapoem #kindness #positivevibes #Inspiration #spreadlove #ප්‍රශංසා #ජීවිතපාඩම් #නිසැදැස #සිංහල #මනුෂ්‍යත්වය #හදවතටවැදෙන #සිනහව #අගය කිරීම #positivesrilanka
Be the first to comment!