Back to Home

අපි එකට නැගිටිය යුතු කාලය | Stay Strong Sri Lanka 🇱🇰

1.2K views Dec 5, 2025 SHORT

අපි හැමෝම අද ඉන්නේ අභියෝගයෙන් පිරුණු කාලයක.

ජාති–ආගම්–පාට–පක්ෂ බේද නොබලා දිට්වා සිදුකළ කුරිරු සරදමට

අපේ හදවත් වල තියෙන කරුණාව, ලතෙත් බව, මනුස්සකම වළලන්න නොහැක...

ඔබ තනි නෙවෙයි…

නැවත නැගී ඉදිරියට යන්න අපි හැමෝම දෑත් දිගු කරමු.

Stay strong Sri Lanka. අපි එකට 🇱🇰💪

We are living through a challenging time—

a time where every Sri Lankan, beyond race, religion, color, or politics, has felt the pain of what has happened.

Nature has suffered…

but the compassion, strength, and humanity within our Sri Lankan hearts can never be destroyed by any storm.

You are not alone.

We stand together, helping each other rise again.

Stay strong Sri Lanka. We are one. 🇱🇰💪

#SriLanka #StayStrongSriLanka #WeAreOne #ApeLanka #TogetherWeRise #SriLankaShorts #StandWithSriLanka #Unity #StrongerTogether #SriLankanSpirit #LKA


0 Comments

Be the first to comment!