කුස්සියේ කුණු ඉදුල් වදයට තිත |Bokashi Compost | Turn Kitchen Waste into Organic Fertilizer at Home 🌱
1.2K views
Dec 17, 2025
SHORT
දිනපතා කුස්සියේ ඉතිරිවන කුණු වලින්
ගඳ නැතිව 🌿, මැස්සෝ නැතිව 🪰,පණුවන් හැදෙන්නේ නැතිව
පැලවලට ඉතාම හොඳ පොහොරක් හදාගන්න
මෙම වීඩියෝ එකෙන් ඔබට බලන්න පුළුවන්
බොකාෂි කොම්පෝස්ට් bin එක කොහොමද තියෙන්නේ කියලා
මේ bin එකෙන් ගෙදරදිම ලේසි ලෙස කාබනික පොහොරක් හදන ක්‍රමය 💚 මම ඉදිරියට වීඩියෝ අරගෙන එන්නම්
වීඩියෝ එක බලලා ඔබගේ අදහස් comment කරන්න 😊 ඉදිරියට ගේන අනික් වීඩියෝ බලන්න Subscribe කරල තියාගන්න
#BokashiCompost #බොකාෂිකොම්පෝස්ට්
#CompostBin #HomeComposting #OrganicFertilizer
#KitchenWaste #EcoFriendlyLife #ZeroWasteSriLanka
#HomeGarden #SriLankaGardening
Be the first to comment!