ගඩගුඩා අච්චාරු මෙච්චර රසයිද 🤤| Making Village Style Gadaguda Pickle #GadagudaPickle #shorts #foryou
1.4K views
Aug 12, 2026
SHORT
කොළඹ ඉන්න අපිට ගමේ පළතුරු හොයාගන්න ලේසි නෑනේ! ඒත් මහගෙදර ගිය වෙලාවේ වාරේ ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට ගඩගුඩා ටිකක් හම්බවුණා.
මගේ Nira with Life ෆැමිලි එක දන්නවනේ මම අච්චාරු පෙරේතියක් කියලා! 😋 මම හැමදාම බලන්නේ පළතුරු වලින් ඉක්මනින් හදන්න පුළුවන් රස කෑමක් හදන්න. ඉතින් හම්බවුණු ගඩගුඩා ටිකෙන් මුලින්ම හැදුවේ කටට කෙළ උනන අච්චාරුවක්.
මේකට එකතු කළේ ලුණු, මිරිස්, ගම්මිරිස් විතරයි. හරිම සරලයි, ඒත් අමුතුම රසක්! (තව ටිකක් හොඳට ඉදුණු ඒවත් තිබ්බා නම් තවත් රස වෙනවා කියලා හිතුණා 😉). ඔයාල මේ විදිහට වඩා වෙනස් විදිහකට හදනවා නම් comment කරන්න.
ගඩගුඩා වලින් තවත් රසවත් දේවල් කිහිපයක් හදන්නත් පුළුවන්. මගේ පැංචි එක්ක තියෙන මේ බිසී ලයිෆ් එකත් එක්ක, පුළුවන් හැම වෙලාවකම ඒ රසවත් අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නම්. 🥰❤️
Living in Colombo, village fruits are hard to find! But I managed to grab some Gadaguda from home just before the season ended.
My Life with nira family knows how much I love pickles and quick fruit recipes! I made a super easy Gadaguda Achcharu using just salt, chili flakes, and black pepper. Simple, fast, and so delicious! 😋
Between busy days with my little one, I’ll share more fun fruit recipes soon.
✨ Like, Share & Subscribe to Life with nira! ✨
#Gadaguda #GadagudaAchcharu #Langsat #short #LangsatFruit #DukuFruit #LansiumDomesticum #SpicyGadaguda #SriLankanPickle #ගඩගුඩා #SourAndSpicy #TropicalPickle #trending #StreetFoodSriLanka #RareFruitPickle #viral #TraditionalAchcharu #ExoticFruit #OddlySatisfying #FruitTasteTest #TropicalFruit #AsmrFruit #WhatIsThisFruit #TryingNewFoods #NatureCandy #JuicyFruit #FruitMukbang #Shorts #TrendingFood #RareFruits #ExoticFruitEating #MouthWateringFruits #UniqueFruitExperience #4KFruitVideo #TrendingExoticFood #කොලඹඅපි #ගඩගුඩාඅචිචාරු #TasteTestChallenge #ViralFruitVideos #ExploringNewFlavors #fyp #SweetAndSpicy #EpicFruitShots #FruitsYouMustTry #foryou #FreshFruitVibes #JuicyFruitBites #TropicalFruitMukbang #InsaneFruitFlavors #WeirdButGoodFood #SourChallenge #SpicyAndSour #SatisfyingFruitBites #AsmrFruitMunching #FruitMukbangASMR #CinematicFruitEating #BehindTheScenesFruit #ShockingFruitFacts #MindBlowingFruits #CrazyFruitTexture #HealthyExoticSnacks #MustTryTropicalFruits #HiddenTropicalGems #FruitLoverCommunity #PremiumExoticProduce #FruitsOfSriLanka #SriLankanVlog #HomeGrownFruit #SriLankanAchcharu #SriLankanStreetFood

Be the first to comment!