පැෂන් ෆෘට් අච්චාරු කාලා නැත්ද ? 😋💚 | ගමේ රස මතක | Passion Fruit Pickle #passionfruit #pickle #shorts
1.9K views
Oct 19, 2026
SHORT
අපි මහගෙදර ගිය වෙලාවක හම්බවුණ පැෂන් ෆෘට් වැලෙන් කඩාගෙන, අච්චාරු හදාගෙන කන්න ආයෙත් අවස්ථාවක් ලැබුණා. 🥰🌿
පොඩි කාලේ අපි මේ විදිහට පැෂන් ෆෘට් අච්චාරු කෑවේ පොල් කොළයෙන් හදාගත්ත පුංචි හැන්දකින්. වැල ලග ඉදන්ම උගුර රිදෙනකන් පැෂන් ෆෘට් කෑවා 🥹💚 ඒ සුන්දර ළමා කාලේ මතක ආයෙත් මතක් වුණා.
ඔයාලත් පොඩි කාලේ මේ විදිහට පැෂන් ෆෘට් අච්චාරු කාලා තියෙනවද? 😍 කෑවා නම් ඔයාලගේ මතකත් Comment කරන්න.
🌿 Have you ever tried passion fruit pickle?
During a visit to our village home, we got the chance to pick fresh passion fruits straight from the vine and make a simple, tasty pickle just like we did in our childhood. 💚
We used to eat it with a little spoon made from a coconut leaf! 🥹 Those simple village days bring back so many beautiful memories.
Have you ever tried passion fruit pickle this way? Share your childhood memories in the comments!
#PassionFruitPickle #PassionFruit #SriLankanFood #VillageFood #VillageLife #ChildhoodMemories #VillageMemories #TraditionalFood #පැෂන්ෆෘට් #අච්චාරු #ගමේරස #පොඩිකාලේමතක #ගමේජීවිතය #LifeWithNira #Shorts #passionfruitasmr #viral #fyp #passionfruitshort

Be the first to comment!