බබාට ඉක්මනින්ම හදල දුන්න පෑන් කේක් එක 🥞 | Quick Pancake Recipe 🥞 #easypancake #pancake #easyrecipe
1.4K views
Jun 11, 2026
SHORT
ලොකු පොඩි හැමෝම ආස කරන ලේසිම පෑන් කේක් එකක්! 🥞❤️ ගෙදර තියෙන සරල ද්‍රව්‍ය වලින් ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
🥚 බිත්තර 1
🧂 ලුණු තේ හැඳි 1/4
🌿 වැනිලා රසකාරක තේ හැඳි 1
🍚 සීනි කෝප්ප 1/4
🥛 නැවුම් කිරි කෝප්ප 1/2
🌾 තිරිඟු පිටි කෝප්ප 1
🥄 බේකින් පව්ඩර් තේ හැඳි 1
🫒 තෙල් මේස හැඳි 1.5
පෑන් කේක් එක සූදානම් වූ පසු මී පැණි ටිකක් එකතු කරගෙන කෑවොත් රස තවත් වැඩි වෙනවා! 🍯😋
මගේ මේ වීඩියෝවට Like 👍, Comment 💬 සහ Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
Learn how to make soft and delicious homemade pancakes with simple ingredients! 🥞✨
Ingredients
🥚 1 Egg
🧂 1/4 tsp Salt
🌿 1 tsp Vanilla Essence
🍚 1/4 Cup Sugar
🥛 1/2 Cup Fresh Milk
🌾 1 Cup Wheat Flour
🥄 1 tsp Baking Powder
🫒 1.5 tbsp Oil
For extra flavor, drizzle some honey on top after cooking! 🍯😋
Perfect for breakfast, tea time, or a quick snack that everyone in the family will love.
Don't forget to Like 👍, Share ❤️ and Subscribe 🔔!
#PancakeRecipe #EasyPancakes #පෑන්කේක් #HomemadePancakes #BreakfastRecipe #FoodShorts #QuickRecipe #CookingVideo #fypシ #BreakfastIdeas #EasyRecipe #FoodLover #CookingAtHome #PancakeLovers #Shorts #fluffypancakes #srilankanrecipes #viral #පහසුපෑන්කේක් #PancakeLovers #HoneyPancakes #YummyFood

Be the first to comment!