Back to Home

මසං මෙහෙම කාල බලමුද ? | Let's taste Masan this way #මසං #localfruits #අච්චාරු

2.9K views Apr 4, 2026 SHORT

මසන් ගෙඩි මේ විදිහට කාල තියනවද? 😋🍃

අපි නම් කන්නේ ලුණු, ගම්මිරිස්, මිරිස් පොඩි ටිකක් හා සීනි පදමට දාලා හොඳට කලවම් කරලා. එහෙම කාලා බලන්නකො, රස නියමයි! 🤤🔥

මේ වගේ කෑමක් කන්න කැමති නම් ගෙදරම ගහක් හදාගෙන තිබ්බොත් ඉතින් ඕන වෙලාවට fresh මසන් ගෙඩි රසවිඳින්න පුළුවන් 🌳💚

ස්වාභාවික රස, සුවඳ, සුවඳින් පිරුණු මේ පලතුර හැමෝම වගේ ආදරෙන් කන්න කැමති එකක් තමයි 💯✨

ඔයාලත් මේ විදිහට try කරලා බලලා තියෙනවද? 😍👇

ඔයාල මේ වීඩියෝ එකට කැමති නම් Like /share / comment කරන්න මගේ චැනල් එක subscribe කරලා තියාගන්න

Have you ever tried eating Masan this way? 🤤

​Our favorite way to enjoy them is by mixing them with a pinch of salt, black pepper, chili and just the right amount of sugar. Give it a good toss and take a bite the explosion of flavors is just incredible! 🔥✨

​If you’re a fan of this mouth-watering snack, imagine having a tree right in your backyard. Nothing beats the taste of freshly picked Masan whenever you crave them! 🌳💚

​Known for its unique natural aroma and tangy-sweet flavor, it’s a fruit that almost everyone falls in love with. 💯

​Have you guys tried this spicy & sweet mix before? Let me know in the comments! 😍

If you enjoyed this video, please like, share, and comment and don’t forget to subscribe to my channel.

#මසන්ගෙඩි #SriLankanfruits #Localfruits #Masan #Healthysnacks #Villagelife #Homegarden #Freshfruits #Foodlovers #SriLankafood #මසං #Naturalfood #Fruitlovers #Gardentotable #අච්චාරු #Healthyeating #Spicyfruits #Sweetandspicy #Traditionalfood #Lankantaste #Organicliving #Tropicalfruits 🍃😋


0 Comments

Be the first to comment!