සෞඛ්‍ය ගැන හිතන ඔබට මුළුතැන්ගෙට නැතිවම බැරි එයාර් ෆ්‍රයර් | Singer Air Fryer
7.6K views
Jan 17, 2026
VIDEO
අද මම අරන් ආවේ මගේ Kitchen එකට අලුතින්ම ගත්ත Singer Air Fryer එකේ unboxing වීඩියෝ එකක්. මේකේ තියෙන විශේෂාංග මොනවාද? මේ Air fryer එක පාවිච්චි කරන්නේ කොහොමද? සහ මේක ඇත්තටම වටිනවද කියලා අපි අද බලමු.
වීඩියෝවේ අන්තර්ගතය:
🌸Air Fryer එක Unbox කිරීම.
🌸Touch Panel එක සහ එහි ඇති Cooking Modes (ප්‍රීසෙට්ස්) හඳුන්වාදීම.
🌸පළමු වරට පාවිච්චි කරන ආකාරය.
ඔබත් තෙල් අඩුවෙන්, සෞඛ්‍ය සම්පන්නව කෑම හදන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න!
Video එකට කැමති නම් Like කරන්න 👍share කරන්න 🔁 Subscribe කරන්න ❤️
#SingerSriLanka #AirFryerUnboxing #DigitalAirFryer #HealthyCooking #lifewithnira #KitchenGadgets #SinhalaReview #SingerAirFryer #CookingTips #AirFryerRecipes #SmartKitchen
#KitchenUpgrade #HomeAppliances #AirFryerLife #HealthyCooking #SriLankaVlogs

Be the first to comment!