Back to Home

Big K යන්නම ආස අපේ පැංචි 🛒💕 | Our Little One’s Favorite Place  🛒✨ #Babyshopping

1.4K views May 27, 2026 SHORT
එයා යන්න කැමතිම තැනට ගියාම 😍🛒
අපේ පැංචි shopping යන්න නම් හරිම ආසයි. එයාගේ වචනයෙන් කිව්වොත් “Big K” 🤭💕
අදත් එයා ආසම supermarket එකට ගිහින් shopping කරපු ලස්සන moments ටික මේ වීඩියෝ එකෙන් බලන්න ❤️✨

මෙම චැනලය මවක් විසින් මෙහෙයවනු ලබන අතර, මගේ දරුවාගේ සුන්දර මතකයන්, වර්ධනය සහ අපේ පවුලේ ආදරණීය අවස්ථාවන් ඔබ සැම සමඟ බෙදා ගැනීමට නිර්මාණය කර ඇත.

මෙවැනි වීඩියෝ වලට කැමති නම්  Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව කෙනෙකුට බලන්න Like, Share, Comment කරන්න.

Our little one’s happiest place is definitely “Big K” 🛒💕 Watching her enjoy shopping and exploring the supermarket is just too adorable 😍✨
Here are some cute and happy moments from our fun shopping trip together ❤️

This channel is managed by a mother, dedicated to capturing and sharing my child's beautiful memories, milestones, and our happy family moments with you all.

If you enjoyed this video, please like, share, and comment and don’t forget to subscribe to my channel.

#BigK #ShoppingTime #fypシ #BabyshoppingVlog#shorts #CuteBaby #SupermarketFun #FamilyVlog #viral #HappyMoments #ShoppingWithBaby #SriLanka #KidsFun #LittleExplorer #Shorts #ViralShorts #පැංචි #Shopping #සුපර්මාකට් #පවුලේසතුට #ලස්සනමොහොතක් #BabyMoments

0 Comments

Be the first to comment!