Breathtaking View from Lokanthaya View Point | 2854m Above Sri Lanka 🇱🇰 | ලෝකාන්තයේ සුන්දර දසුන
17 views
Oct 13, 2025
VIDEO
ලෝකාන්තය ශ‍්‍රී ලංකාවේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි.
නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ඇත හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. ලෝකාන්තයට එතැන් සිට පයින් යා යුතුය.
අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයක් වන ලෝකාන්තය view point එකේ සුන්දරත්වය මේ video එකේ මීදුම, හිරු ආලෝකය, පවනේ සුවය අත්විඳින්න පුලුවන්.
Feel the beauty of Lokanthaya View Point — 2854 meters above Sri Lanka! 🇱🇰✨
The clouds move beneath your feet, the sun touches the hills, and the wind whispers peace
Subscribe to Life with Nira for more...
#Lokanthaya #WorldsEnd #HortonPlains #SriLankaTravel #LifeWithNira #NatureLover #BeautifulSriLanka #SimpleLiving #TravelVlog #SriLankaNature #බේකර්ස්ඇල්ල #ලෝකාන්තය

Be the first to comment!