Back to Home

Inside a Bokashi Bin Food Waste & Compost Liquid | බොකාෂි බින් එකේ කුනු දුගඳ නැත්ද ? දියරය පොහොර ගමු

177 views Mar 5, 2026 VIDEO
In this video, let's explore how waste transforms inside a Bokashi Bin. We will also discuss how to extract the liquid compost and the correct way to use it for your plants. 🌿 Learn how to reduce your household waste while creating valuable nutrients for your garden!

​If you find this video helpful, please Like 👍 | Share 🔁 | Comment 💬.

​We plan to bring you more videos on the Bokashi system. Subscribe 🔔 to our channel and stay tuned to learn more!


බොකාෂි බින් එකට දාලා තියන කුනු ටික බින් ඒකේ තියෙද්දී එහි ස්වාභාවය වෙනස් වෙන්නේ කොහොමද  කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඒ වගේම බොකාෂි බින් එකෙන් ලැබෙන කොම්පොස්ට් දියරය ගන්නේ කොහොමද, ඒක පැළවලට භාවිතා කරන්නේ කොහොමද කියලත් මෙහිදී කතා කරනවා. 🌿 ගෙදරින්ම කසළ අඩු කරගෙන වගාවට ප්‍රයෝජනවත් දේවල් හදාගන්නත් පුලුවන් 


ඔයාල මේ වීඩියෝ එකට කැමති නම් Like 👍 | Share 🔁 | Comment 💬 කරන්න.

තවත් බොකාෂි බින් එක සම්බන්ධ වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් දැනගන්න Channel එක Subscribe 🔔 කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

කුනු ටික නිවැරදිව තැම්පත් කරන ආකාරය
https://youtu.be/aXthayMdK60?si=_UpKC24ob9hSRM6z

බොකාෂි කොම්පෝස්ට් පද්ධතිය ගැන
https://youtu.be/RFZmQRLRjXw?si=STuILF5wEWM7aEMC

#BokashiComposting #BokashiBin #OrganicGardening #CompostTea #HomeGardening #EcoFriendly #SustainableLiving #SriLankaGardening 🌱

0 Comments

Be the first to comment!