Back to Home

Making this before the Queen of Fruits is out of season! 👑 | මැන්ගුස් වාරය ඉවරවෙන්න කලින් කමුද?

52 views Aug 5, 2026 VIDEO

රසම රස මැන්ගුස්ටීන් පොප්සිකල් (Mangosteen Popsicle) හදන විදිහ අද වීඩියෝ එකෙන් අරන් ආවා. බබාලට වගේම ගෙදර හැමෝටම හරිම ආසාවෙන් කන්න පුළුවන් ප්‍රබෝධමත් හරිම රසවත් අතුරුපසක්!


​අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients)


​මැන්ගුස්ටීන් (Mangosteen) - 5

​සීනි (Sugar) - තේ හැඳි 2 (2 tsp)

​ලුණු (Salt) - තේ හැඳි 1/4 (1/4 tsp)

​Fresh Milk (නැවුම් කිරි) - කෝප්ප 1/2 (1/2 cup)


​වීඩියෝ එක බලලා මැන්ගුස් වාරය ඉවරවෙන්න කලින් ඔයාලත් ගෙදරදී හදලා බලන්න! වීඩියෝ එකට කැමති නම් Like, Share, Subscribe කරන්නත් අමතක කරන්න එපා ❤️


0 Comments

Be the first to comment!