Back to Home

Singer Air Fryer එකේ නිවැරදිව මාළු බදිමු 😍🐟 | Fried Fish Recipe #airfryer #airfryerrecipe #fishfry

160 views Oct 27, 2026 VIDEO
අද මම ඔයාලට අරගෙන ආවේ Singer Air Fryer එකේ මම ලේසියෙන් ඉක්මනට මාළු ටිකක් නිවැරදිව බදින විදිහයි. 😍🐟

සාමාන්‍ය විදිහට තෙල්වල බදිනවා වෙනුවට Air Fryer එක භාවිතා කරලා රසට, රන්වන් පාටට මාළු බදින්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.

🐟 Singer Air Fryer Fish Fry
🍽️ Easy Fish Frying Method
🏠 Simple Home Cooking
✨ Air Fryer Cooking

වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් Like කරන්න, ඔයාගේ අදහස Comment කරන්න, යාළුවන්ටත් Share කරන්න. ❤️

ආදරෙයි හැමෝටම ❤️

#SingerAirFryer #AirFryer
#AirFryerFish #FishFry #FishFryRecipe
#AirFryerRecipes #AirFryerSinhala
#SinhalaCooking #SriLankanCooking
#EasyCooking #HomeCooking
#CookingSinhala #SingerDigitalAirFryer
#LifeWithNira

0 Comments

Be the first to comment!