Back to Home

St. Anthony’s Shrine - Kochchikade | කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලිය

1.1K views Feb 16, 2026 SHORT

St. Anthony’s Shrine in Kochchikade is one of Sri Lanka’s most sacred Catholic churches, known for its peaceful atmosphere and deep spiritual significance. Devotees from all faiths visit this historic shrine in Colombo to pray, seek blessings, and experience a sense of hope and unity.

If you enjoyed this video, please Like, Share, and Comment to support us. We hope to bring you more videos from the beautiful places we visit. If you’d like to see them, subscribe to my channel and stay with us for more.

කොළඹ පිහිටි ශාන්ත අන්තෝනි පල්ලිය කොච්චිකඩේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හා පූජනීය කතෝලික ආගමික ස්ථානයකි. සැනසීම සහ ආශිර්වාදය සොයමින් විවිධ ආගම්වල භක්තිකයන් මෙහි පැමිණෙන අතර, මෙය විශ්වාසය හා ඒකත්වය නිරූපණය කරන ඉතිහාසගත ස්ථානයකි.

මේ වීඩියෝ එකට කැමති නම් Like, Share, Comment කරලා අපිට support කරන්න. අපි ගමන් කරන ලස්සන ස්ථාන වල වීඩියෝ තවත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒව බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම ඉන්න.

#StAnthonysShrine #Kochchikade #Colombo #SriLanka #CatholicChurch #HolyPlace #ReligiousSite #Faith #Blessed #SpiritualJourney #HistoricChurch


0 Comments

Be the first to comment!