Lifestyle

සෞඛ්‍ය ගැන හිතන ඔබට මුළුතැන්ගෙට නැතිවම බැරි එයාර් ෆ්‍රයර් | Singer Air Fryer

​ඔබත් තෙල් අඩුවෙන්, සෞඛ්‍ය සම්පන්නව කෑම හදන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න!

August 13, 2026 16 views
සෞඛ්‍ය ගැන හිතන ඔබට මුළුතැන්ගෙට නැතිවම බැරි එයාර් ෆ්‍රයර් | Singer Air Fryer
Advertisement 728 × 90 Blog ad space

අද මම අරන් ආවේ මගේ Kitchen එකට අලුතින්ම ගත්ත Singer Air Fryer එකේ unboxing වීඩියෝ එකක්. මේකේ තියෙන විශේෂාංග මොනවාද? මේ Air fryer එක පාවිච්චි කරන්නේ කොහොමද? සහ මේක ඇත්තටම වටිනවද කියලා අපි අද බලමු.

​වීඩියෝවේ අන්තර්ගතය:

🌸​Air Fryer එක Unbox කිරීම.

🌸​Touch Panel එක සහ එහි ඇති Cooking Modes (ප්‍රීසෙට්ස්) හඳුන්වාදීම.

🌸​පළමු වරට පාවිච්චි කරන ආකාරය.

​ඔබත් තෙල් අඩුවෙන්, සෞඛ්‍ය සම්පන්නව කෑම හදන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න!

Video එකට කැමති නම් Like කරන්න 👍share කරන්න 🔁 Subscribe කරන්න ❤️

tags:

Singer Sri Lanka, Air Fryer Unboxing, Digital Air Fryer, Healthy Cooking, Life With Nira, Kitchen Gadgets, Sinhala Review, Singer Air Fryer, Cooking Tips, Air Fryer Recipes, Smart Kitchen, Kitchen Upgrade, Home Appliances, Air Fryer Life, Healthy Cooking, Sri Lanka Vlogs