අකුරු කියවීමේ චාරිත්‍රය | First Letter Reading Ceremony ✍️📚 #අකුරුකියවීම #firstletterreading
351 views
May 7, 2026
VIDEO
අපේ දූ මැණිකගේ ජීවිතයේ වැදගත්ම හා සුන්දරම පියවරක් වන අකුරු කියවීමේ චාරිත්‍රය සම්ප්‍රදානුකූලව සිදු කළ ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ❤️📖
එම විශේෂ දිනය වෙනුවෙන් අපි ලක ලෑස්ති වූ හැටි, චාරිත්‍රය සඳහා ස්ථානය සකස් කළ ආකාරය, අවශ්‍ය පූජා භාණ්ඩ සූදානම් කළ විදිහ සහ චාරිත්‍රය පියවරෙන් පියවර සිදු කළ හැටි මේ වීඩියෝ එකෙන් ඔබට දැකගන්න පුළුවන් 🌸✨
අපේ ජීවිතයේ සුන්දර මතකයන් හා වැදගත් අවස්ථා ඔබත් එක්ක බෙදාගන්න උත්සාහ කරනවා ❤️
මේ වගේ වීඩියෝ වලට කැමති නම් Like, Share, Comment කරන්න. අපේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ආදරෙයි හැමෝටම ❤️
In this video, we are sharing one of the most special milestones in our little daughter’s life — her Akuru Kiyawima (First Reading Ceremony) ❤️📖
From preparing for the special day, decorating the ceremony area, arranging the traditional offerings, and following each ritual step by step, this video captures all the beautiful moments of this memorable celebration 🌸✨
We love sharing these precious family memories and cultural traditions with you all ❤️
If you enjoyed this video, please like, share, and comment and don’t forget to subscribe to my channel.
#අකුරුකියවීම #akurukiyawima #sriLankantradition #sinhalatradition#akurukiyaveema #traditionalmilestone #srilankantraditions #firstletters #childhoodmemories #blessed #educationstart #sriLankanculture #firstlettersreading #අකුරුලිවීම #අකුරුකියවීමේචාරිත්‍රය
#babyceremony #familyvlog #අකුරු #traditionalceremony #චාරිත්‍ර #momlife #parentingjourney #sinhalavlog #අපේදූමැණික #culturalmoments #vlogsrilanka #babymilestone

Be the first to comment!