Back to Home

Burmese Mango Juice Recipe🥭 | බුරුම අඹ ජූස් පලමු වරට බීල බලමුද 🥚#බුරුමඅඹජූස් #බුරුමඅඹ #burmesemango

266 views May 12, 2026 VIDEO
බිත්තරයක් වගේ පෙනෙන මේ අමුතු පලතුර මොකක්ද කියලා ඔයාලා දන්නවාද? 🥚🤔 මේ තමයි ඉතාම රසවත් ඒ වගේම ගුණදායක බුරුම අඹ 

​අද වීඩියෝවෙන් මම ඔයාලට මේ පලතුරේ තියෙන සුවිශේෂී ගුණාංග, එහි රසය සහ නැවුම් බුරුම අඹ පානයක් (Burmese Mango Juice) ඉතාම පහසුවෙන් ගෙදරදීම හදාගන්නා ආකාරය පෙන්වනවා.

මේ වීඩියෝ එකට කැමති නම් Like, Share, Comment කරන්න. මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ආදරෙයි හැමෝටම ❤️

Have you ever tried Burmese Mango juice? 🥭✨
Do you know what this unusual fruit that looks like an egg is? 🥚 This is the delicious and nutritious Burmese mango!

In today’s video, I’m sharing the unique benefits of this fruit, what it tastes like, and how to make a refreshing Burmese Mango Juice at home in a very easy way.

If you enjoyed this video, don’t forget to Like, Share, and Comment.
Subscribe to my channel and stay connected for more simple lifestyle and food videos. ❤️

#burmesemango #burmesemangojuice #බිත්තරඅඹ #tropicalfruit #fruitjuice #පලමුවරට #healthydrink #අඹ #බුරුමඅඹ #homemadejuice #sriLankafruits #naturaldrinks #exoticfruit #freshjuice #easyrecipe #villagelife #ජූස් #බුරුමඅඹජූස් #homecooking #fruitlovers #burmese #burmesemangodrink #fyp #viral #video #healthylifestyle#lifewithnira #SriLanka #fruitrecipe #organic #nature #burmesemangojuicerecipe

0 Comments

Be the first to comment!