කජු ගහේ හාහාපුරා එලදාව 😋🌱 |Harvesting Giant Cashews for the First Time #කජු #cashewsharvesting
අපේ ගෙදර බට් කජු ගහේ මුලින්ම හැදුණු කජු ගෙඩි ප්‍රමාණයත් පුහුලම් වල සයිස් එකත් ගහේ වර්ධනයත් කොහොමද කියලා මේ වීඩියෝවෙන් බලන්න පුළුවන් 👀✨🌱
අප්‍රේල් – මැයි කාලෙ අපිට ලැබුණු හාහාපුරා ලැබුණු එළදාවත් එක්ක ගෙදරම වගා කරපු දේවල් වල සතුට අත්විඳින ලස්සන මොහොතක් ❤️
මේ වගේ අපේ ගෙවත්තෙ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව කෙනෙකුට බලන්න Like, Share, Comment කරන්න.
In this video, I’m sharing the excitement of seeing the first fruits on our grafted cashew tree (Bat Kaju). You can see the impressive growth of the tree, the number of cashews we got, and the amazing size of the cashew apples (Puhulam).
Harvesting something you planted and nurtured with your own hands during the April-May season is a truly rewarding feeling. If you love home gardening and want to see more updates from our little garden, don't forget to join our community!
If you enjoyed this video, please like, share, and comment and don’t forget to subscribe to my channel.
#කජුගහ #කජුඑළදාව #homegarden #organicliving #aprilmayharvest #cashewharvest #ගෙවතුවගාව #home #ගෙවත්ත #බද්ධකජු #cashewapple #බට්කජුගස් #kajupuhulam #sriLankanfood #homegrown #organiceating #colombofruit #ගමේපලතුරු #traditionalfruits #islandlife #graftedcashew #firstharvest #backyardgarden #naturelovers #sriLankangardening #sustainableliving #growyourownfood #greenthumb #මුල්එලදාව #villagefruits #කජු #කජුපුහුලම් #organicfruit #srilankanfruit #shortssrilanka #foodlover #කොලඹපලතුරුගස් #cashewfruit #fyp #viral #short
Be the first to comment!