කොලඹ අපි කජු පුහුලම් කන විදිහ 😋🌿 | The Best Cashew Apple Pickle Ever # kajupuhulam #cashewapple
Discover the authentic way we enjoy Cashew Apples (Kaju Puhulam) straight from our garden! 🏡✨ Many people avoid cashew apples because of that "itchy" or astringent feeling in the throat, but in this video, I’ll show you the secret trick to remove the bitterness and turn them into a mouth-watering spicy pickle (Achcharu).
This Colombo-style recipe is the perfect balance of sweet, sour, and spicy. If you have a cashew tree at home, you have to try this!
If you enjoyed this video, please like, share, and comment and don’t forget to subscribe to my channel.
අපේ වත්තේ හැදුණු බට් කජු ගහේ පුහුලම් අපි රසටම කන්නේ මේ විදිහටයි 😍
කජු පුහුලම් වල තියෙන කහට ගතිය උගුරෙ පැටලෙනවා නේ… ඒක අයින් කරලා රසට අච්චාරුවක් හදලා කන්න පුළුවන් කියලා ඔබටත් පෙන්නන්නයි මේ වීඩියෝව 🎥✨
සරලයි, රසයි, ගෙදරදිම හදන්න පුළුවන්!
ඔයාලත් මේ විදිහට කාලා තියෙනවද? Comment එකක් දාගෙන යන්න 👇😊
මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව කෙනෙකුට බලන්න Like, Share, Comment කරන්න. ❤️
#cashewapple #kajupuhulam #sriLankanfood #villagecooking #cashewapplerecipe #kajupuhulampickle #pickle #srilankanachcharu #fruitsalad #homegrown #organiceating #colombofoodies #traditionalrecipes #spicyfruit #islandlife #කජුපුහුලම් #achcharu #අච්චාරු #homemadefood #shortssrilanka #foodlovers #කොලඹඅපි #cashewfruit #fyp #viral #short
Be the first to comment!