Back to Home

කොහෝ හඬත් එක්ක එලබර වූ අපේ ගෙවත්ත 🐦 | Our Fruitful Garden Echoing with the Koha’s Song #ගෙවත්ත #Koha

1.6K views May 20, 2026 SHORT
අවුරුදු කාලේ කියන්නේ ගහකොළ පවා සතුටින් පිරෙන කාලයක්. 🌸 අපේ ගෙවත්තත් ඒ වගේම මේ අවුරුදු සමයේ එලබර වෙලා ලස්සනට දිස්වුණා. කොහෝ හඬ, කුරුල්ලන්ගේ ගීත, ගහකොළ අතරේ ඇහෙන ඒ සොඳුරු පරිසරය එක්ක ගෙවත්තේ සුන්දරත්වය මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. 🍃✨

ගමේ නිස්කලංක බවත්, අවුරුදු සිරියත් එකට දැනෙන අපේ කොලඹ පුංචි ගෙවත්ත බලන්න එන්න. ❤️

මේ වගේ අපේ ගෙවත්තෙ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව කෙනෙකුට බලන්න Like, Share, Comment කරන්න. 

The Sinhala New Year season is a magical time when even nature seems to celebrate in full bloom. 🌸
​Our little garden in Colombo has transformed into a lush, fruitful paradise for the festive season. From the sweet, nostalgic call of the Koha (Asian Koel) to the cheerful chirping of birds and the gentle rustle of leaves, this video captures the serene essence of village life right in the heart of the city. 🍃✨
​Step into our beautiful backyard, breathe in the Avurudu vibes, and experience a peaceful escape with us. ❤️

​Don't forget to Like, Share, and Subscribe for more peaceful nature vibes! 🌿👇

​#AvuruduSeason #HomeGarden #කොහෝහඬ #ColomboLife #NatureVibes #KohaBird#fyp #plantlover #SriLankanNewYear #viral #SereneGardening #කොහා #VillageVibesInCity #SinhalaAwurudu #viral #fyp #trendingshorts
#අවුරුදුසිරිය #අපේගෙවත්ත #ගමේසිරිය #ශ්‍රීලංකාව #කොලඹජීවිතේ #ගහකොළ #shorts #කුරුලුහඬ #සොබාදහම #අවුරුදුකාලේ #KohaSound #Avurudu #GardenVibes #trending #auruduvibe #SriLankaNature #VillageLife #HomeGarden #NatureSounds #BirdSounds #SinhalaShorts #SriLanka #YouTubeShorts #Shorts

0 Comments

Be the first to comment!