Back to Home

පුංචි පැංචිට අකුරු කියෙව්වා ✍️| First Letter Reading 📖 #FirstLetterreading #අකුරුකියවීම

1.9K views May 18, 2026 SHORT
අපේ පැංචි පලමු වරට අකුරු කියවීමට පියවර තැබූ ඒ මොහොත... ❤️✨ සම්ප්‍රදායට මුල් තැන දෙමින්, සරලව විදිහට ආදරණීයව අපි ඒ සුබ නැකැත් වැඩ ටික කලා ඒ වගේම පැංචිගේ අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කලා.....

අපේ මතකයන් වල පුංචි වීඩියෝ වලට කැමති නම් Like, Share, Comment කරන්න. අපේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ආදරෙයි හැමෝටම ❤️

A precious milestone in our little one’s life is the first letter reading ceremony. 👶📖✨
A beautiful tradition that marks the start of her learning journey, surrounded by family, blessings, and heartfelt moments. We’re grateful to celebrate this special day filled with love and happy memories. ❤️

If you enjoyed this little video of our memories, please Like, Share, and Comment. If you'd love to see more of our videos, Subscribe to my channel and stay tuned with us ❤️

#FirstLetterCeremony #BabyMilestone #අකුරුකියවීම #චාරිත්‍ර #LearningJourney #BabyMoments #FamilyTradition #අකුරුකියවීමේචාරිත්‍ර #BlessedMoments #LittleSteps #BabyMemories #ProudParents #SpecialDay #viral #fyp #shorts #akurukiyawima #sriLankantradition #sinhalatradition​#akurukiyaveema #traditionalmilestone #srilankantraditions #firstletters  #childhoodmemories #blessed #educationstart #sriLankanculture

0 Comments

Be the first to comment!