Back to Home

දෙහිවල සත්තු වත්තේ තරහගිය සිංහයා 🦁 | Lion Roar Up Close at Dehiwala Zoo

1.6K views Mar 25, 2026 SHORT

දෙහිවල සත්තු වත්ත බලන්න ගිය අපේ ගමනේදී සිංහයන් ලඟින්ම බලන්න ලැබුණු ඒ අත්දැකීම නම් අමතක කරන්න බැරි එකක් 🦁

ඔවුන්ගේ ගර්ජනය ඇහෙනකොට හිතටම බියක් දැනෙනවා… ඒ වගේම ඔවුන්ගේ ශක්තියත් තරහත් ලඟින්ම දැකගන්න පුළුවන් වුණා.

මේ වගේ ලස්සන අත්දැකීම් තවත් ඔයාලට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා 😊

වීඩියෝ එකට කැමති නම් Like 👍 Share 🔄 Comment 💬 කරලා අපිට support කරන්න.

අපේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ❤️

During our visit to Dehiwala Zoo, we got the chance to see lions up close—and hearing their powerful roar in real life was honestly breathtaking and a little scary! 🦁

Watching their strength and raw energy firsthand was an unforgettable experience.

If you enjoyed this video, don’t forget to Like 👍, Share 🔄, and Comment 💬 to support us!

Subscribe to our channel for more travel moments and amazing experiences like this ❤️

#DehiwalaZoo #LionRoar #SriLankaWildlife #දෙහිවලසත්වෝද්‍යානය #ZooExperience #Lions #TravelVlog #සත්තුවත්ත #දෙහිවලසිංහයන් #WildlifeLovers #ExploreSriLanka #AnimalLovers #NatureExperience #VlogLife #AdventureMoments #සිංහයා


0 Comments

Be the first to comment!