How Easy Is It to Use a Bokashi Compost Bin? | බොකාෂි කොම්පොස්ට් බින් එක භාවිතය පහසුද?
Let’s find out how easy it really is to use a Bokashi compost bin in this video. 😊
We’ll show you how to turn your everyday kitchen waste into compost quickly and without bad odors, how to use the Bokashi bin correctly, and the benefits you can gain from it. 🌿
If you enjoyed this video, please Like, Share, and Comment. If you’d like to watch more of our videos, subscribe to my channel and stay connected with us.
බොකාෂි කොම්පොස්ට් බින් එක භාවිතා කිරීම ඇත්තටම පහසුද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. 😊
ගෙදර ඉතිරිවන ආහාර කසළ බොකාෂි බින් එකට දාලා, දුර්ගන්ධයක් නැතිව ඉක්මනින් කොම්පොස්ට් කරගන්න හැටි, ඒක නිවැරදිව භාවිතා කරන ක්‍රම, සහ එයින් ලැබෙන ප්‍රයෝජන ගැනත් මෙහිදී පැහැදිලි කරනවා. 🌿
මේ වීඩියෝ එකට කැමති නම් Like, Share, Comment කරලා අපිට support කරන්න. මෙවැනි වීඩියෝ තවත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒව බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක එකතුවෙන්න ❤️
#BokashiBin #Composting #බොකාෂි #easylife #OrganicGardening #EcoFriendly #HomeGardening #බොකාෂිකොම්පෝස්ට් #SustainableLiving 🌱 #පහසුදිවිය #කුණවදය
Be the first to comment!