වීදුරුවෙන් කොටි බලමුද ? | Ever seen tigers this close? 🐅
දෙහිවල සත්වෝද්‍යානයේ වීදුරුවෙන් දැකපු කොටි තුන්දෙනා ඒ අයගේ ගමන් විලසය වතුර බොන විදිහ පාට හැඩරුව ලගින්ම බලාගන්න පුලුවන් වුණා මේ පේනවාට වැඩිය ලස්සනයට ලගින්ම ඔයාටත් ගියොත් බලාගන්න පුලුවන්
මේ වගේ අපි යන තැන් වල වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව කෙනෙකුට බලන්න Like, Share, Comment කරන්න.
At Dehiwala Zoo, we got the chance to watch three beautiful tigers through a glass enclosure. From their graceful walk to the way they drink water, every moment was mesmerizing. Their colors, patterns, and powerful presence look even more stunning in real life than on camera!
If you enjoy exploring places like this with us, make sure to subscribe to our channel and stay connected for more exciting adventures. Don’t forget to Like, Share, and Comment so others can enjoy it too!
#tigers #dehiwalazoo #zooexperience #animallovers #tigerwatching #කොටි #කොටින් #ZooLife #YouTubeShorts #fyp #viral #closeupanimals #සත්තුවත්ත #දෙහිවලසත්තුවත්ත #සත්වෝද්යානය
Be the first to comment!