Elephant Show at Dehiwala Zoo | දෙහිවල සත්වෝද්‍යානයේ අලි සෙල්ලම්
During our visit to the Dehiwala Zoo with our little one, we got the chance to watch this amazing elephant show 🐘❤️
It was truly a wonderful experience to see how intelligent and talented these elephants are as they performed so beautifully 😍
If you enjoyed this video, don’t forget to Like 👍, Share 🔄, and Comment 💬 to support us!
We’re excited to bring you more videos from the beautiful places we visit.
Subscribe to our channel and stay connected with us ❤️
දෙහිවල සත්වෝද්‍යානයට අපේ පැංචිව එක්කන් ගිය ගමනේදී අපිට බලන්න ලැබුණු අලි සෙල්ලම් සන්දර්ශනය 🐘❤
බුද්ධිමත් අලි කොච්චර ලස්සනට තමන්ගේ දක්ෂතා පෙන්නනවාද කියලා බලන්න
මේ වීඩියෝ එකට කැමති නම් Like, Share, Comment කරලා අපිට support කරන්න. අපි ගමන් කරන ලස්සන තැන් වල වීඩියෝ තවත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒව බලන්න කැමති නම් මගේ channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම ඉන්න.
#DehiwalaZoo #ElephantShow #SriLanka #ZooLife #Elephants #FamilyTrip #අලිසෙල්ලම් #TravelSriLanka #අලි #AmazingExperience #සත්තුවත්ත #FamilyMoments #දෙහිවලසත්තුවත්ත #අලිසංදර්ශනය
Be the first to comment!